වාරය අකුරට වැඩ, දුම්රිය රෑ නවතියි

වරාය වෘත්තීය සමිති අද දෙවන දිනටත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවී සිටිනවා.

මේ හේතුවෙන් වරායට කෝටි එකසිය පනහකට ආසන්න දෛනික පඩුවක් සිදුවී ඇති බව එම වරාය වෘත්තීය සමිති පවසනවා.

රජය පැනවූ නව බදු සංශෝධනවලට එරෙහිවයි ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන යන්නේ.

අද දිනය තුළ නිසි පිළිතුරක් නොලැබුණහොත් හෙට දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරන බවද ඔවුන් පවසනවා.

මේ අතර අද මැදියම් රැයේ සිට දුම්රිය එක් දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

එහි අරමුණ රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 05ක් ඉටු කර ගැනීමයි.

කෙසේ වෙතත් මෙම වර්ජන ක්‍රියාමාර්ගවලින් වැඩිම බලපෑම එල්ල වන්නේ සාමාන්‍ය ජනතාවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48