වායු තත්ත්ව දර්ශක අගයේ ඉහළ යෑමක් (වීඩියෝ)

යළිත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු තත්ත්ව දර්ශක අගය නුසුදුසු මට්ටමින් වෙනස් වී තිබෙනවා.

කොළඹ, ගම්පහ, මහනුවර යන ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය 155 – 156 ත් අතර අගයක තිබීම අහිතකර තත්ත්වයක් බව‍යි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසුවේ.

යාපනය, පුත්තලම,අනුරාධපුර මාතර, ගාල්ල යන ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය 100- 150ත් අතර අගයක් ගන්නා බව ද වාර්තා වනවා.

මෙම තත්ත්වය ශ්වසන ආබාධ ඇති අයට අහිතකර තත්ත්වයක් බවයි අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ.

මීට හේතුව වී ඇත්තේ වායු දූෂණය ඉහළ යාම බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30