ව්‍යාපාරිකයාගේ මරණයට මාස කිහිපයකට පසු සැකපිට බිරිඳ සහ සේවකයෙක් අත්අඩංගුවට

මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ අදාළ ව්‍යාපාරික ස්ථානයේ සේවය කළ සේවකයෙකු ඊයේ (24) මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ විමර්ශනවලට අදාළව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. 

මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු පසුගිය ඔක්තෝබර් 3 වනදා මියගොස් තිබූ අතර ඊට පසු ආසන්න දිනයකදී ඔවුගේ අවසන් කටයුතු සිදුකර තිබුණි.

කෙසේවෙතත් අධිකරණ නියෝගයක් ලබාගෙන ව්‍යාපාරිකයාගේ සිරුර යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට මීගමුව පොලීසිය තීරණය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09