ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලවතුගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.

අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් දෙදෙනා අලවතුගොඩ ප්‍රදේශයේම පදිංචි අවුරුදු 36 සහ 41 වයස්වල පසුවන දෙදෙනෙක්.

සැකකරුවන් එම ප්‍රදේශයේ ඡායාරූප ශාලාවක් පවත්වාගෙන යන අතර එහි ඇති පරිගණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම පුද්ගලයන් සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 43ක් සහ මුද්‍රණයට යොදාගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03