ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු, විපක්ෂයේ පක්ෂ පවත්වන විශේෂ මාධ්‍ය හමුව (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් එක්ව පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින් නරඹන්න.