වහින වෙලාවට රෑ එළිවෙනකල්ම සොහොන ළඟ

පාස්කු ප්‍රහාරයෙන් අදටත් වේදනා විදින ජීවිත කොයිතරම්නම් තියෙනවද..? මැරි මැරී ජීවත් වෙන ඒ මිනිස්සුන්ගේ සමහර කතා ඇහුවම අපිටත් දරාගන්න හරි අමාරුයි. ඒ විදිහට සංවේදී කතාවක් ගැන  සුනිල් ද සිල්වා පියතුමා විසින් සිය මුහුණුපොතට දමා තිබුණා.

එහි සඳහන් වෙලා තිබුණේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය දුව අකුණු ගහනවට බය නිසා වැස්ස වෙලාවට දුවගේ මිනීවල ළඟට වෙලා රූ එළිවෙනකන්ම ඉන්න තාත්තා කෙනෙකු ගැනයි..

එම සටහන පහතින්…

වසර දෙකක් තිස්සේ තවමත් සුසාන භුමියේ නිදාගන්න තාත්තා..!

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන්, තම බිරිඳ සහ දරු තිදෙනා අහිමි වූ පියෙක්..

පාස්කු ප්‍රහාරයට දෙවසරක් පිරීම හේතුවෙන් නැසීගිය තම ආදරණීයයන් සිහි කරමින් සිය නිවස තුළ දිව්‍යයාගයකට සහභාගී වෙමින්.

මේ ප්‍රියන්ත මහතා නේද ? පාස්කු ප්‍රහාරය නිසා බිරිඳ දරුවෝ 3ත් අහිමි වුණා විතරක් නෙමේ , ජීවත් වූ නිවාස පවා නැති වුණා.. එයාගේ මියගිය දුව අකුණු ගහනවට බය නිසා, වහින වෙලාවට දරුවන් ගේ මිනීවල ළඟට වෙලා ඉන්නවා රෑ එලිවෙනකම්……… කටුවාපිටිය හැම නිවාසකම මේ වගේ දුක්බර කතාවක් තියෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03