spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වහාම ඉල්ලා අස් වෙන්න – පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ජනපතිට ඉල්ලීමක්

ඩලස් අලහපෙරුම, චන්න ජයසුමන, නාලක ගොඩහේවා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ වහාම ඉල්ලා අස්වී දූෂණ චෝදනාවලින් තොර පාර්ලිමේන්තුව නියෝජනය කරන පැහැදිලි පාර්ලිමේන්තු බහුතරයක් දිනාගත හැකි පරිණත නායකයකුට අවස්ථාව ලබාදෙන ලෙසයි.

292751843 727334771809563 2299750869858032533 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?