වහබ් රියාස්ට අලුත් තනතුරක්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් පත් කර තිබෙනවා.

ඔහුගේ පළමු රාජකාරිය වන්නේ ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට එරෙහි තරගාවලිය සඳහා සංචිතය තෝරා ගැනීමයි.

ඔස්ට්‍රේලියාවට එරෙහි තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 14 සිට ජනවාරි 7 දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා.

පකිස්ථානයේ නවසීලන්ත තරග සංචාරයට T20 තරග 5ක් ඇතුලත් අතර එය ජනවාරි 12 සිට 21 වනදා දක්වා පැවැත්වෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36