වසර 60කට පසු පියාගේ අඩිපාරේ ගිය දුව

පියා වසර 60කට පෙරාතුව ලබාගත් ජයග්‍රහනය පසුව ඔහුගේ දියණිය ද අත්කරගැනීම දුර්ලභ ය.පසුගියදා එය යථාර්තයක් බවට පත්විණි.

ඇලන් ෂෙෆර්ඩ් අමෙරිකාවේ පළමු අභ්‍යවකාශගාමියා ලෙස හැඳින්වෙයි.ඔහු 1961 මැයි 5 වනදා මර්කරි නම් යානයෙන් අභ්‍යවකාශ ගත විය. නමුත් ඔහු 1998දී ජීවිතයට සමුදුන්නේය.ඇලන් ෂෙෆර්ඩ් අභ්‍යවකාශය ජයගෙන වසර 60කට පසුව ඔහුගේ දියණිය ලෝරා, අභ්‍යවකාශය ට යෑමට සමත් වූවාය.

ඇය එම වරම හිමිකර ගත්තේ ජෙෆ් බෙසොස් ගේ බ්ලූ ඔරිජින් ස්පේස් සමාගම සතු වානිජ්‍ය අභ්‍යවකාශ යානාවේ ගමනකට එක්වෙමිනි.

ලෝරා මේවන විට 74 හැවිරිදි වියේ පසුවෙන්නීය.

ලොව සිටින විශාලම ධනවතුන්ගෙන් කෙනෙක් වන බෙසොස් ගේ අරමුණ වන්නේ අභ්‍යවකාශය සඳහා සංචාරකයින් ගෙන යෑමය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54