වසර 55කට පසු ශ්‍රී ලංකාව නැවත ඇරඹූ සේවය

වසර 55 කට පසු රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාලසටහන්ගත ජාත්‍යන්තර ගුවන් ගමන් අද ආරම්භ කෙරුණා.ඒ අනුව මාලදිවයිනේ සිට පැමිණි ගුවන් යානයක් පෙරවරු 08 යි 47 ට රත්මලානට ගොඩබැස්වූ බවයි ගුවන් තොටුපළ වාර්තා සඳහන් කලේ.

අද සිට රත්මලාන ගුවන් තොටුපළින් කාලසටහන් ගත ගුවන් ගමන් ආරම්භ කරන ගුවන් සමාගම් වලින් අය කරන්නේ ඇමෙරිකානු ඩොලර් 60 ක් වු අපගමන බද්දෙන් ඇමෙරිකානු ඩොලර් 30 ක මුදලක් පමණයි.

මේ අතර වසර 02 ක් පුරා අත්හිටුවා තිබූ ඉන්දියාව සඳහා වන ජාත්‍යන්තර ගුවන් ගමන් අද නැවත ආරම්භ වනවා.

ශ්‍රී ලංකාවද ඇතුලු රටවල් 40 ක පමණ ගුවන් සේවා 60 කට පමණ ඒ සඳහා අවසර දී ඇති බවයි ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කලේ.

කොවිඩ් වසංගතය හමුවේ ඉන්දියාව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවේ 2020 වසරේ මාර්තු මාසයේදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15