වසර 23ක් දස්කම් පෑ රෙස්ලිං පිටියෙන් සදහටම බැස යන, ජෝන් සීනා

රෙස්ලිං පිටිය තුළ සදා නොමැකෙන පුරාවෘතයක් ලෙස ලොව පුරා කුඩා දරුවන් සහ වැඩිමල් බොහෝ පිරිසකගේ මහත් ආදරයක් දිනාගෙන සිටින අමෙරිකානු ජාතික රෙස්ලිං ශූර ජෝන් සීනා සිය වෘත්තීමය රෙස්ලිං ජීවිකාවට හමුදීමට තීරණය කර තිබෙනවා.

2002 වර්ෂයේ දී පළමුවෙන්ම WWE රෙස්ලිං වළල්ලට පා තැබූ ජෝන් මේ වන තෙක් සෑම වසරකටම අවම එක් තරගයකටවත් සහභාගී වෙමින් වසර 23ක් පුරවට WWE ශූරතා 17ක් හිමිකර ගෙන ඇත්තේ මෙතෙක් ඉතිහාසයේ WWE වැඩිම ශුරතා හිමිකර ගත ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවමින්.

ඒ අනුව අමෙරිකානු වේලාවෙන් අද (13) රාත්‍රී 08.00ට ආරම්භ වන Saturday Night’s Main Even තරගයේ දී රෙස්ලිං ක්‍රීඩක GUNTHER සමඟ පැවැත්වෙන තරගයෙන් පසු ජෝන් සීනා WWE පිටියට සමුදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57