“වසර 17ක කාලයක් ලබාදුන් සහයෝගයට ස්තූතියි” – රොස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

නවසීලන්තයෙන් බිහි වූ සුපිරි පිතිකරුවෙකු වන රොස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

37 හැවිරිදි ටේලර් සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් පවසා තිබුණේ එළඹෙන බංග්ලාදේශ කණ්ඩායමේ නවසීලන්ත සංචාරය තමන්ගේ අවසන් ටෙස්ට් තරගාවලිය බවයි.

එමෙන්ම ලබන අප්‍රේල් සහ මාර්තු මාසවල ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්ත කණ්ඩායම් සමග පැවැත්වෙන තරගාවලිය රොස් ටේලර් නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වන අවසන් එක්දින තරගාවලිය ද වනවා.

වසර 17ක කාලයක් ලබාදුන් සහයෝගයට ස්තූතිය පුදකරන රොස් ටේලර් පවසන්නේ තම මව්රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

රොස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23