වසර 14කට පසු ලෝක වෙළඳපලේ ගෑස් මිලේ ඇතිවූ වෙනස්කම

ඉල්ලුම වැඩිවීම සහ සැපයුම අඩුවීම නිසා ගෑස් මිලද ඉක්මනින් ඉහළ යන බව  විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

AAA හි දත්තවලට අනුව, ගෑස් ගැලුම් සඳහා ජාතික සාමාන්‍ය ඩොලර් 4.009ට ළඟා වූ අතර එය 2008 ජූලි මාසයේ සිට ඉහළම අගය වාර්තා කළ බවයි පැවසෙන්නේ

වසර 14 කට පසු  ඉහළ මට්ටමක තිබියදීත් තවදුරටත් මිල ගණන් ඉහළ යමින් පවතින බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුක්‍රේනයට එරෙහි රුසියාවේ යුද්ධය දරුණු සැපයුම් හිඟයක් ගැන බියක් ඇති කරන බැවින් නරකම දේ තවම පැමිණ නැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46