වසර දෙකකට පසු චීනයෙන් ඉහළම දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මාර්තු 6 වනදා වාර්තා වී තිබෙනවා.
ඒ අනුව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 526ක්.
ඔමික්‍රොන් හේතුවෙන් මෙලෙස රෝගීන් සංඛ්‍යාව ඉහළ යන්නට ඇති බවයි එරට සෞඛ්‍ය අංශ විශ්වාස කරන්නේ.

?