වසර මිලියන 86කට පෙර ජීවත් වූ සත්ත්ව පොසිලයක් හමුවෙයි

ආජන්ටිනා පුරා විද්‍යාඥයන් විසින් සිදුකළ කැනීමකදී මීට වසර මිලියන 86කට පෙර ජීවත් වූ පියැඹීමට හැකියාව තිබෙන එකම ඩයිනෝසර් ලෙස සලකන සත්ත්වයෙකුගේ පොසිල සොයාගෙන තිබෙනවා.

මෙම සත්ත්ව කොට්ඨාශය අඩි 30කට වඩා උසකින් යුක්ත ලොව පියෑඹීමට හැකි විශාලතම පක්ෂි විශේෂය ලෙස හදුනාගෙන තිබෙනවා.