වසරේ මේ දක්වා පොලිසියේ 4447 දෙනෙක්ට උසස්වීම්

2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරනු ලබන නිලධාරීන් 4447 දෙනෙක්ට උසස් වීම් ලබා දී ඇති බවට අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකශ වුණා.

ශ්‍රී ලංකා පොලිස් සේවය පිළිබද අදහස් පළ කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඒ.එම්.එම්.එම්. රත්වත්තේ කියා සිටියේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට සහකාරී පොලිස් අධිකාරී තනතුර දක්වා මෙම උසස් වීම් ලබා දී ඇති බවයි ඇය අදහස් දක්වමින් සඳහන් කළේ.

එමෙන්ම 2025 වසර වෙනුවෙන් නිලධාරීන් 5092 ක් සහ 2026 වසර වෙනුවෙන් නිලධාරීන් 5000ක් බඳවා අගනිම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා අනුමැතිය හිමිව ඇති බවටද මන්ත්‍රීවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33