මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 28,713ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එමෙන්ම මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනේ ඩෙංගු මරණ 15ක් සිදුව ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.
ඒ, අනුව මදුරුවන් බෝවීම වැළැක්වීමට සහ ඩෙංගු පැතිරීම පාලනය කිරීමට පියවර ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













