වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් 1,878,557ක් දිවයිනට

ගෙවුණු ඔක්තෝම්බර් මාසයේ පළමු වනදා සිට 29 වනදා වන විට සංචාරකයින් 153,063ක් දිවයිනට පැමිණ තිබෙනවා.

එම කාල සීමාව තුල වැඩිම සංචාරකයින් පිරිසක් අසල්වැසි ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 44,741ක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 12,128ක් පැමිණ ඇති අතර, තෙවනුවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම ගණන 10,450ක්.

චීනයෙන් සංචාරකයින් 10,408ක්, ජර්මන් 8,950ක් සහ ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 7,226ක් එම කාලය තුළ දී දිවයිනට පැමිණ තිබෙනවා.

මේ අතර මෙම වසරේ ඔක්තෝබර් 29 දක්වා කාලය තුළ 1,878,557ක සංචාරකයින් සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39