වසරක් තුළ නෙළුම් කුළුණේ ලාභය මිලියන 349කින් ඉහළට

කොළඹ නෙළුම් කුළුණ මගින් වසරක කාලයක් තුළ අත් කරගත් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (23) එම පරිශ්‍රයේදී පැවැත්වුණා.

ඒ කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් සහ ප්‍රධාන විධායක නිලධාරී චමරු ද අල්විස්ගේ සභාගීත්වයෙන්.

වසරක් තුළ නෙළුම් කුළුණේ ලාභය රුපියල් මිලියන 194 සිට මිලියන 534 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වූ බවත් පිරිවැය අඩුකර ගනිමින් කාර්යක්ෂම සේවයක් ලබාදීම සඳහා එම ආයතනය කටයුතු කර ඇති බවත් ඔවුන් මාධ්‍ය වෙත පවසා සිටියා.

එමෙන්ම රුපියල් මිලියන 1000ක් දක්වා වසරක ලාභය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා

එම ආයතනය නෙළුම් කුළුණ භාර ගැනීමට ප්‍රථම දැවැන්ත අනතුරු ප්‍රමාණයක් සිදුව ඇති අතර, එම නිසා එහි ආරක්‍ෂාව දැඩි කිරීමට පියවර ගැනීමට ද ඔවුන් කටයුතු කර ඇති බවද එම හමුවේදී ඔවුන් පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48