වසන්ත මුදලිගේ මානව හිමිකම් කොමිසමට (විඩියෝ)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද මානව හිමිකම් කොමිසමට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ තමා අත්අඩංගුවට ගෙන චෝදනාවක් නොමැතිව රඳවාගෙන සිට තම මානම හිමිකම් කඩ වූයේ යැයි පවසමින්.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත මුදලිගේ කියා සිටියේ අගෝස්තු මාසයේ සිට කිසිදු චෝදනාවක් නොමැතිව තමා සිරභාරයට ගෙන රඳවා තබාගෙන සිටි බවයි.

තමා මෙහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ඇමති ටිරාන් අලස්, ආරක්ෂක ලේකම් වරයා, පොලිස්පති, බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා

රටේම ඡනතාවගේ මානව හිමිකම් කඩ කළ රජය තමා ගේ මානව හිමිකම් ද අමු අමුවේ උල්ලංඝනය කළ බවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මෙහිදී කියාසිටියේ.

https://youtu.be/Y_a8tsAX82k


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30