වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත් හමුවට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබේ.

ඔහු තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා