වසන්ත මුදලිගේට වරෙන්තු

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේට වරෙන්තු නිකුත්කර තිබෙනවා.

ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (28) කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්.