වසංගතය අතරේ වෛද්‍ය සංගම් රජය නොමඟ යවන බවට චෝදනා

මෙරට උද්ගතව ඇති වසංගත තත්ත්වය හමුවේ යම් දේශපාලනික අරමුණු වෙනුවෙන් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංගමය බරපතල ලෙස රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය නොමග යවමින් සිටින බව සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

එබැවින් දැනට රටේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට ප්‍රබල ගැටළු මතුව තිබෙන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එබැවින් හෙද පරිපුරක අතුරු වෛද්‍ය වෘත්තීය සංගම් 18කට ආසන්න සංඛ්‍යාවක් එකතු වී එක් වෘත්තීය පෙරමුණක් සදා ගන්න මේ වන විට තීරණය කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංගමයට පමණක් ඇහුන්කන් දීම හරහා කොවිඩ් 19 පාලනය කිරීම අසීරු තත්ත්වයකට මේ වන විට පත්ව ඇති බවයි උපුල් රෝහණ මහතා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
00:00
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50
Video thumbnail
සිර දඬුවම් නියම වූ සජබ මන්ත්‍රී චමින්ද පාර්ලිමේන්තුවට ආ හැටි
01:19
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17