වරෙන්තුකරු අධිකරණයට රැගෙන යමින් සිටියදි සිදු වූ අනතුරකින් පොලිස් සැරයන් මරුට (වීඩියෝ)

බුලත්සිංහල පොලිස් ස්ථානයට අයත් පොලිස් ත්‍රීරෝද රථයක් අනතුරට ලක් වීමෙන් එම රථය පැදවූ පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත් වුණා.

අද (11) දහවල් මෙම අනතුර සිදු වූයේ බුලත්සිංහල පොලිසියේ සිට මතුගම අධිකරණයට අධිකරණ කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයා ඇතුළු තිදෙනෙකු රැගත් ත්‍රීරෝද රථයක් කැකුළලන්ද ප්‍රදේශයේ දී මාර්ගය පසෙක සවිකර තිබූ කිලෝමීටර් කණුවක ගැටීමෙන් බවයි වාර්තාකරු පැවසුවේ.

මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පැවසුවේ අනතුරින් මියගොස් ඇත්තේ 56 හැවිරිදි රොෂාන් රෝහිත ගුණවර්ධන නමැත්තෙක් බවයි.

මෙම අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි වරෙන්තුකරු හා පොලිස් කොස්තාපල්වරයා අඟලවත්ත – පිඹුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40