වරාය සේවකයෝ වරාය පිවිසුම වටලයි – වෛද්‍යවරු සහ බැංකු සේවකයි කළු ඇඳගෙන සේවයට

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයක්
අද (23) කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසල දී පැවැත් වුණා.

විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වී සිටි අතර, ඒ හේතුවෙන් කොළඹ පළමු හරස් වීදිය හා එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බවයි වාර්තා වුණේ.

මේ අතර, වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයින් අද (23) කළු ඇඳුමින් සැරසී, කළු පටි පැළඳ සේවයට වාර්තා කර තිබූ ආකාරයක් දක්නට ලැබුණා.

ඒ, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් අද (23) සිට ආරම්භ කළ සතිය කළු සතියක් බවට ප්‍රකාශයට පත්කිරීමට සහාය පළ කරමින්.

එමෙන්ම මීට සහාය පළකරමින් බැංකු සේවකයින්ද කළු ඇඳුම්වලින් සැරසී අද දිනයේ සේවයට වාර්තාකර තිබුණා.

  1. BADHU PRATHISHATAHA ASADHAANAYI. EKA ADU WIYA YUHTHUMAYI. ME PROTEST KARANA KISI KENEK BADHU GEWANNA BAHE KIYALA NOWEI EYYALA DENATAMATH BADHU GEWANA TAX FILES THIYEN AYA. NEETHIGARUKA YUKTHIGARUKA WINAYAGARUKA ME RATEMA MINISSU. EYALA OKA GEWWA KIYALA EYALATA ANDUWEN KISIMA SAHANAYAK LABENNE NAHANE. DENATAMATH PODI MINIHAGE INDHALA HAMBA KARANA HEMA KENAMA ADHAYAMEN 40%-60% ATHARA RIJU SAHA WAKRA BADHU BADU MATHA MADHU WANI ASADHARANA BADHU GEWAMIN ITHAMA AMARUWEN INNE MARENNA BARI NISA. EDA 40000-60000 AMARUWAK NATHUWA JEEATH UNA KENATA ADHA LAKSHA 1 1/2 ONA YANTHAMIN MASAK PANNA GANNA. ANNA EHEMA THANAKATA THAMAYI ME PARA BALLO RATA SAHA API WATTALA THIYENNE. WARELLAKO GEWAL WALATA CHANDHE ILLAGENA. NAKI HAMPADA PAKAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14