වරාය වෘත්තිය ක්‍රියාමාර්ගයට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති හෙට (28) පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ වරාය අධිකාරියේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධාවන ආකාරයෙන් සිදු කිරීමට නියමිත කුමන හෝ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එරෙහිවයි.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දෛනික මෙහෙයුම් හා පරිපාලන කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් ඒ තුළින් සැපයිය යුතු අත්‍යවශ්‍ය සේවාවන් නොකඩවා පවත්වාගෙන යාමටත් මෙම වාරණය තුලින් වරාය අධිකාරිය බලාපොරොත්තුවෙන් පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12