වරාය අධිකාරියෙන් දුන් කෝටි තුනේ දානය

නව වසර උදාව සැමරීම සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් විශාල මුදලක් වැය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති සාමාජිකයින් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

නව වසර ආරම්භයේදී භික්ෂුන් වහන්සේලා සියක් නමක් වඩමවා සර්ව රාත්‍රික පිරිත් දේශණයක් සහ දානමය පිංකමක් පමණක් සංවිධානය කර තිබූ අතර ඇතමෙක් මේ සදහා කෝටි තුනකට ආසන්න මුදලක් වියදම් වී ඇති බවට පවසන බව ද ඔහු මෙහිදී සදහන් කලා.

එසේම බොහෝ ආහාර ද්‍රව‍ය ට්‍රැක්ටර් මගින් ඉවත්කර තිබූ බවද පැවසුවා.
එම වැඩසටහන් සදහා එතරම් විශාල මුදලක් වැයවී ඇත්ද යන්න සම්බන්ධයෙන් පවතින්නේ ගැටලු සහගත තත්වයක් බවයි ඔවුන් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48