වර්ෂාවත් සමඟ ඉන්ධන භාවිතයෙන් සිදුකෙරෙන විදුලි නිෂ්පාදනයේ අඩුවක්

මේ වනවිට ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාව ලැබෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ පවසනවා.

ඒ, අනුව අවම ජල මට්ටමක් පැවති ජලාශ වර්ෂාවත් සමඟ 33%ක් දක්වා පිරී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම සමනලවැව ජලාශයේ ජල මට්ටම 11% දක්වා වැඩි වී ඇති බවයි අද (11) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු පැවසුවේ.

වර්ෂාවත් සමඟ ඉදිරියේ දී ඉන්ධන භාවිතයෙන් සිදුකෙරෙන විදුලි නිෂ්පාදනය අඩු කිරීමට අවස්ථාව පවතින බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ සඳහන් කර සිටියේ ඊයේ (10) දිනයේ දී විදුලි ඉල්ලුමේ කැපී පෙනෙන අඩුවක් පෙන්නුම් කළ බවයි.

මේ අතර විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් දැනට නොමැති බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58