වර්ජනයට එක්වුන අලුත්ම කණ්ඩායම

හෙට ක්‍රියාත්මක වැඩවර්ජනයට සහය දක්වමින් සමස්ථ ලංකා දුම්රිය පොදු සේවක සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට 28 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා වැඩවර්ජන ක්‍රියාමාර්ගය නිරත වනවා.