spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වර්ජනයට ආ ලංවිම සේවකයින්ගේ සේවය අත්හිටුවන්න – කංචනගෙන් දැඩි තීරණයක්

අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති විදුලිය සැපයීමට බාධාකරමින් වර්ජනය සිදුකළ සේවකයින්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දැනුම් දී තිබෙනවා.

ලිපියක් මඟින් මේ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 03, 04, 05 යන දිනවල ඇතැම් සේවක පිරිස් ගෙන යන වැඩවර්ජන හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මහජන සේවාවන් පවත්වාගෙන යාමට බාධා වන අයුරින් කවුළු වසා, මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කරමින් කටයුතු කිරීම පිළිබඳ අමාත්‍යාංශ වෙත මහජන පැමිණිලි ලැබී ඇති බව එහි සඳහන්.

2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
23
+1
0
+1
4
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?