වරප්‍රසාද ඇති රාජ්‍ය අමාත්‍යධුර ලැබුනේ නැත්නම් බැසිල්ගේ කණ්ඩායම ජනපතිගේ අයවැයට පයින් ගසයි..?

රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වරප්‍රසාද හිමි නොවන්නේ නම් ජනපති රනිල් වික්‍රමසිංහට අමාත්‍යවරයා ලෙසින් ලබන 30 දා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන කණ්ඩායම ප්‍රකාශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරුන්ට පෞද්ගලික ලේකම්වරයෙක්, මාධ්‍ය ලේකම්වරයෙක් සහ සම්බන්ධීකරණ ලේකම්වරු තිදෙනෙක් හිමි වන අතර ඔවුන් පස්දෙනාටම වෙනම වාහන හිමිවේ.

තවද රාජ්‍ය අමාත්‍යවරුන්ට කාර්යාල කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු, වාහන තුනක් සහ අමාත්‍යවරුන් භුක්ති විඳින වෙනත් වරප්‍රසාද ද හිමිවේ. එසේම ඔවුන්ගේ වැටුප් ඇමැතිවරුන්ගේ වැටුපට සමානවනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් කොපමණ සංඛ්‍යාවක් පත්කරන්නේදැයි යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

සන්ඩේ ටයිම් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය සකස් කරමින් සිටින බවයි.

පාර්ලිමේන්තුව තුළ තවමත් බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34