වරකාපොළ රිය අනතුරක්

වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේ රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස් ඇත.අනතුරට මුහුන දී ඇත්තේ බස් රියක් සහ ත්‍රී රෝද රථයකි.අනතුරට හේතුව කුමක් ද යන්න පිළිබද තවමත් සඳහනක් නොමැත.