වයිරසය ආසාදනය වීමට ගතවන්නේ තත්පර 15යි

ඩෙල්ටා ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යන බැවින් නිවෙස තුළදී වුවද මුව ආවරණයන් පැලඳීම අනිවාර්ය කර ගන්නැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

වැසිකිළිය, නානකාමරය භාවිත කිරීමේදී නිවසේ එක් පුද්ගලයෙක් එය භාවිත කර විනාඩි 15ට පසුව තවත් පුද්ගලයෙකු භාවිත කරන්නේ නම් යම් හෙයකින් වයිරසය ආසාදනය වීමේ හැකියාවක් නොමැති බව ද වෛද්‍ය දීපාල් පෙන්වාදේ.

වයිරසය ආසාදනය වීම සඳහා ගත වන්නේ තත්ත්පර 15 තරම් සුළු වේලාවක් බැවින් මුව ආවරණය තත්ත්පර 15ට හෝ ඉවත් කිරීම මගින් ආසාදිතයෙකු බවට පත් විය හැකි යැයි ද ඔහු සඳහන් කරයි.

එසේම ඉන්දියාවේ සහ ඇමරිකාවේ මේ වන විට දරුවන් අතර ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යාමට පටන් ගෙන ඇති බැවින් ඔබගේ දරුවා නිවස තුළම රඳවා ගැනීමට කටයුතු කරන්නැයි ද පිටස්තර පුද්ගලයන්ට නිවස වෙත ඒමට ඉඩ ලබා නොදෙන්නැයි ද විශේෂඥවරයා අවධාරණය කරයි

  1. තෙත මතුපිටක වයිරසයකට විනාඩි 15කට වඩා ක්‍රියාකාරීව පැවතිය හැක. විෂබීජ නාශකයක් (උදා; ලයිසෝල්) යොදා පිරිසිදු කර භාවිතාය වඩාත් ආරක්‍ෂිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11