වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට යුද හමුදාපතිගෙන් නිවේදනයක්

වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුම කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමට ඉදිරිපත් විය යුතු බව කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාවේ ජංගම එන්නත්කරණ වැඩපිලිවෙල ද අඛණ්ඩවම ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

  1. “ඉදිරිපත් විය යුතු” බව කියා අණ දෙන්න එයා හිතං ඉන්නේ ජන සමාජය කියන්නේ එයාගේ ආමි එක කියලද? එයාට අණ දෙන්න බැහැ, ඉල්ලමක් විතරයි කරන්න පුළුවන්.

  2. බලහත්කාරයෙන් එන්නත් කරන්නෙ කොහෙමද දැනට එන්නත් දෙකම ලබාගත් කී දෙනෙක්නම් මැරිල තියනවද සිංහල වෙදකමෙන් කොරෝන හොද වෙනව