වයඹ සරසවියට නව කුලපතිවරයෙක්

වයඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ.කිරිවන්දෙණිය මහතා පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වසර 5ක කාලයක් සඳහායි කුලපතිවරයා ලෙස කිරිවන්දෙණිය මහතා පත් කර ඇත්තේ.

විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා උපාධිය ලබා ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු සර්වෝදය ව්‍යාපාරයේ අධ්‍යාපන අධ්‍යක්ෂ සහ ජාතික උරුමයන් වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඔහු Asian Confederation of Credit Unions (ACCU), ජාත්‍යන්තර සමුපකාර සහ අන්‍යෝන්‍ය රක්‍ෂණ සම්මේලනයේ Asia and Oceania සංගමයේ (AOA) උප සභාපති, ප්‍රාදේශීය මහජන බැංකුවේ අධ්‍යක්ෂ ලෙස ප්‍රධාන තනතුරු කිහිපයක් දැරූ කීර්තිමත් වෘත්තිකයෙක් ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56