‘වඳුරු උණ’ වෛරසය අප්‍රිකාවෙන් පිට පළමු ජීවිත දෙක බිළිගනී

වඳුරු උණ හෙවත් ‘මන්කි පොක්ස්’ වෛරසයෙන් අප්‍රිකානු කලාපයෙන් පිට සිදු වූ පළමු මරණ දෙක වාර්තා වනවා.

මෙයින් එක මරණයක් උතුරු ඇමරිකානු රටක් වන බ්‍රසීලයෙන වාර්තා වන අතර අනෙක් මරණය වාර්තා වන්නේ යුරෝපීය රටක් වන ස්පාඤ්ඤයෙන්.

බ්‍රසීලය තුළ මේ වනවිට වඳුරු උණ ආසාදිතයින් 1,066 දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර, ආසාදිත බවට සැක සහිත රෝගීන් 513ක් සිටින බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

එමෙන්ම ස්පාඤ්ඤයෙන් මේ වන විට වඳුරු උණ ආසාදිතයින් 4,298 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මෙම වසර ආරම්භයේ දී ආරම්භ වූ මෙම වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ද පසුගිය දා ප්‍රකාශයට පත් කළා.

රටවල් 75 කට වඩා මෙම වෛරසය ව්‍යාප්ත වී ඇති අතර, ආසාදිතයන් ගණන 17,000 කට වැඩි සංඛ්‍යාවක් දැනට හඳුනාගෙන තිබෙනවා.

ලෝක සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ හඳුනා නොගත් ආසාදිතයන් මීට වඩා වැඩි සංඛ්‍යාවක් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57