spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන අලි මරණ ගැන අලුත් අනාවරණයක්

2023 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 400ක් පමණ මිය ගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ අලි මිනිස් ගැටුම්, වෙඩි තැබීම් හෝ රිය අනතුරු ඇතුළු හේතූන් මත අලි ඇතුන් 200ක් පමණ මියගොස් ඇති බවයි.

විවිධ රෝග හේතුවෙන් මේ වසරේ තවත් වන අලි මිය ගොස් ඇතැයි නිරීක්ෂණය වී ඇති බව චන්දන සූරියබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ අලි ගහනය මේ වන විට 6000ක් පමණ වන බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?