වන අලි ප්‍රහාරයකින් තිදරු පියෙකුට ජීවිතය අහිමි වෙයි

මොරගොඩ ගල්වඩුවාගම ප්‍රදේශයේ දී එල්ලවූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (04) උදෑසන මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ ගල්වඩුවාගම සිවලාකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි තිදරු පියෙක්.

ගොවිතැනින ජිවත් වන මෙම පුද්ගලයා ඊයේ සවස හේනට ගොස් රාත්‍රියේ පැල් රැක අද උදෑසන යළි සිය නිවසට පැමිණෙන අවස්ථාවේ ගල්වඩුවාගම අලුත් පාලම අසල දී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

එල්වූ වන අලි ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පැල් රැකීම සඳහා ඊයේ නිවසින් පිටත්ව ගිය ඔහු යළි අද නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සොයාබලා ඇති අතර එහිදී ඔහුගේ මළ සිරුර හමුවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29
Video thumbnail
පපරේ සද්දෙ මැදින් කෝවිලට ආ රෝහිත - මාර පිළිගැනීමක් දෙන්නේ
01:19
Video thumbnail
පෙරහැරයක් මැද අලියෙක් කුලප්පු වෙලා ඇති වූ උණුසුම් තත්ත්වය
01:17
Video thumbnail
මේ දේවාලේ ඇවිත් ඉන්නේ කවුද කියලා අදුරනවද බලන්න..
00:21
Video thumbnail
බූමරංගය කැරකිලා ආපහු ආණ්ඩුවේ පැත්තටම එනවා
12:28