වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

ගල්කිරියාගම උල්පතගම පරණගම වැව් ඉස්මත්ත ප්‍රදේශයේදී අද අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක් වී ඇත්තේ පරණගම වැව ඉස්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 74ක් පමණ වන දෙදරු පියෙක්.

තම ගෙවත්තේ පිහිටි කෙසෙල් පඳුරක් විනාශ කරමින් සිටි වන එලවා දැමීමට ගිය අවස්ථාවේ මෙම පුද්ගලයා වන අලියාගේ පහරදීමට ලක්ව ඇතැයි සඳහන්.

උල්පතගම ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම වන අලියා මේ වන විට ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුටම පහරදී ඇති බවයි.

මෙම වන අලියා අල්ලා ප්‍රදේශයෙන් ඉවත් කරදෙන ලෙස ද ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16