වන අලි නිසා පීඩා විඳින ජනතාව (වීඩියෝ)

දිනෙන් දින උග්‍ර වන අලි මිනිස් ගැටුම කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී ඇති බරපතල ගැටලුවක්.

කෘෂිකාර්මික කේෂත්‍රයේ ප්‍රජාවට මේ හරහා සිදුවන ආර්ථික හානිය අතිමහත්.

දිනපතා ගම් වදින වන අලි රංචුවක් තම වගාවන්ට බරපතල ලෙස හානි සිදුකර ඇතැයි පොළොන්නරුව වීර පෙදෙස ගොවීන් මැසිවිලි නගනවා.

ගම් වැදුණු වන අලි දෙදෙනෙකු ප්‍රදේශයේ කුඹුරු අක්කර පනහක පමණ ප්‍රමාණයක් ඊයේ රාත්‍රියේ ද විනාශ කර දමා ඇතැයි ගොවීන් සඳහන් කළා. අතුරු බෝග වගාවන් ද වන අලි විනාශ කර තිබුණා.

අලි වැට ද බිඳ හෙළමින් මෙලෙස ගම් වදින්නේ වස්ගමුව රක්ෂිතයේ සිටින වන අලි රංචුවක්.

මෙම වන අලි ගැටලුව පිළිබඳ අවස්ථා ගණනාවකදී ගොවීන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම පොළොන්නරුව වනජීවී කාර්යාලය දැනුවත් කළද කිසිදු විසඳුමක් නොලැබුණු බව ගොවීන් චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18