වන අලි‍යෙකුගෙන් පහර කෑ වෙළෙන්දෙකු මරු දකී

වාලච්චේන, සිටි වැලිකන්ද සෙවනපිටිය නගරය අසල බදාදා පොලේ වෙළඳාමට පැමිණෙමින් සිටි වෙළෙන්දෙකුට අද (24) අලුයම 4ට පමණ වන අලියකු පහරදීමෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හතලිස් අට හැවිරිදි හයදරු පියකු වන මුරුගේසු මූනියන්දි නම් වාලච්චේන කුරින්දි නගර්, විනයාගිපුරම් ලිපිනයේ පදිංචිව සිටි අයෙකු බව පරීක්‍ෂණ පවත්වන මනම්පිටිය පොලිසිය පවසනවා.

ඔහු තම පවුල සමඟ සෙවනපිටිය පොළට ප්ලාස්ටික් භාණ්ඩ සහ තවත් භාණ්ඩ තොගයක් විකිණීමට පැමිණ තිබෙන අතර එහිදී වන අලි ප්‍රහාරයට මුහුණපා මනම්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38