වන අලියෙක් නිසා අහිමි වී ගිය ජීවිතය

නවගත්තේගම, කැලේවැව, රජවිගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 67ක පුද්ගලයෙක් වන අලි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු ඊයේ (29) දින රාත්‍රියේ දී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයා තමන්ට අයත් අක්කර 02ක් පමණවන පොල් ඉඩමක තනිව ජීවත් වී ඇති අතර ඔහු වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ද මෙම ඉඩම තුළ දී යි .

මියගිය පුද්ගලයාගේ මළ සිරුර ඔහුගේ සහෝදරයා විසින් දැක ඇති අතර පසුව සහෝදරයා විසින් ඒ පිළිබඳව නවගත්තේගම පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43