වන අලියෙක් තවත් මිනිස් ජීවිතයක් බිලි ගනී

අරලගංවිල යාය 03 ගම්මානයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වි තිබෙනවා.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 63 හැවිරිදි දෙදරු පියෙක්.

කිසියම් අවශ්‍යතාවක් සඳහා ඔහු අද අලුයම නිවස පිටුපසට ගොස් ඇති අතර එම අවස්ථාවේ එහි සිටි වන අලියෙකු මෙම පුද්ගලයාට පහරදී ඇති බව හෙළිවී තිබෙනවා.

අනතුරුව සිරුර නිවෙස වටා රැගෙන ගොස් නිවෙසේ ඉදිරිපස දොර අසල දමා වන අලියා පළාගොස් ඇති බවයි නිවෙස් හිමියන් ප්‍රකාශ කළේ.

ඒ ආසන්න ප්‍රදේශයේ රැඳී සිටි වන අලියා පළවා හැරීමට වෙහෙරගල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38