වනිඳු හසරංගට විස්සයි විස්ස ලෝක කුසලානය අහිමිව යයි

2026 පිරිමි පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉවත්කර තිබෙනවා.

ඔහුගේ පදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙලෙස ඔහුට ලෝක කුසලාන තරගාවලිය මඟ හැරෙන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයේ දී වනිඳු පන්දු යවමින් සිටිය දී පාදයේ ආබාධයකට ලක් වුණා.

ඔහුගේ වම් පාදයේ කලවා මාංශයේ ආබාධය පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

වනිඳු හසරංග විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි තුළ දෙවැනියට වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති ක්‍රීඩකයායි.

මේ අතර තරගාවලියෙන් ඉවත් වූ වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතය එක්කර ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39