වනිඳු සහ මහීෂ් මුල් තිදෙනා අතරට

අයි.සී.සී. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නන් දෙදෙනාවන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස පන්දු යවන්නන් අතර ඉහළට පැමිණ තිබෙනවා.

ඒ අනුව මහීෂ් තීක්ෂණ පියවරක් ඉදිරියට පැමිණ එහි දෙවන ස්ථානයයේ මේ වනවිට රැඳී සිටින අතර, වනිඳු හසරංග පසුවන්නේ තුන්වන ස්ථානයේ යි.

මෙහිදී මහීෂ් තීක්ෂණ ප්‍රසාද ලකුණු 679ක් ලබා සිටින අතර, වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 676ක් ලබා සිටිනවා.

ප්‍රසාද ලකුණු 726ක් ලබාගනිමින් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ප්‍රථම ස්ථානය තහවුරු කරගැනීමට එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ්ට හැකියාව ලැබී තිබෙනවා.

01 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25