වනිදුගේ අලුත්ම ලංසුව මෙන්න

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිදු හසරංඟ එංගලන්තයේ පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලිය සදහා මැන්චෙස්ටර් ඔර්ජිනල්ස් පිලට ස්ටර්ලින් පවුම් 100 000 කට මිලදී ගනී