වනාතේ චතූ ඩුබායි හිදී ආරක්ෂක අංශ භාරයට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අවිෂ්ක මධුෂාන් අබේගුණවර්ධන නොහොත් ‘වනාතේ චතූ‘ ඩුබායි හිදී අත්අඩංගුවට‍ ගෙන තිබෙනවා.

ඩුබායි, රසල්කයිමා එරට ආරක්ෂක අංශ විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

”පානදුර සළිඳු සහ දරුන්” නමින් හඳුවන්වන සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් ලද තොරතුරු මත ‘වනාතේ චතූ‘ අත්අඩංගුවට ගෙන තිබෙනවා.