වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් පිළිමතලාවේ දී අනතුරක (ඡායාරූප)

වන්දනාකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් පිළිමතලාව නගරයට ආසන්නයේ දී අධිබලැති විදුලි කණුවක අද (21) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත්කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වන්දනා ගමන අවසන් කර නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අලුයම දෙකට පමණයි.

අනතුරට පත් වූ පිරිස ඇරව්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන කඩුගන්නව පොලිසි සඳහන් කළේ.

WhatsApp Image 2024 07 21 at 9.24.40 AM 1
WhatsApp Image 2024 07 21 at 9.24.40 AM
WhatsApp Image 2024 07 21 at 9.24.39 AM 1
WhatsApp Image 2024 07 21 at 9.24.39 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39