spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වනජීවී වෙඩිල්ල පුද්ගලයෙකුට ජීවිතය අහිමි කරයි

ලුණුගම්වෙහෙර රක්ෂිතයේදී වනජීවී නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. මියගොස් ඇති පුද්ගලයා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?