වතු ප්‍රජාවට සුබ ලකුණක්

ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ අමෙරිකානු භාර නිලධාරී ගේබ්‍රියෙල් කිරාව් (Gabriel Kirau) සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අතර හමුවක් සිදු වුණා.

මෙම හමුව ඊයේ (10) දිනයේ දී පැවැත්වුණේ කොල්ලුපිටිය පිහිටි ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී යි.

ශ්‍රී ලංකාවේ වෙසෙන ආන්තික ප්‍රජාවක් වන වැවිලි ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන්ගේ අධ්‍යාපනය, ආර්ථික සවිබල ගැන්වීම සහ අනෙකුත් ප්‍රජාවන් ඇතුළත් කර ගැනීම සඳහා එක්සත් ජනපදයට ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි ආකාරය පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙරට තේ වතු ආශ්‍රිත ව ක්‍රියාත්මක වන තේ ප්‍රභේද එම මාර්ගයේ ජීවත් වන ජනතාවගේ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට සහ ආදායම් වැඩි කිරීමට යොදා ගත හැකි ආකාරය පිළිබඳ ව සැලැස්මක් සකස් කිරීමටයි මෙහිදී යෝජනා වූයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16